ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මහා විහාරස්ථායේ ශත සංවත්සරය සැමරිම

කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මහා විහාරස්ථායේ ශත සංවත්සරය සැමරිමත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අග්ග මහා පණ්ඩිත අතිපුජ්‍ය මකුලෑවේ විමලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේ පිළිගැමේ පුණ්‍ය මහෝත්සවය හා ශතකාධික මහා සඟ ගත දක්ෂණාවේ සු⁣විශේෂි අවස්ථා

Duruthu Maha Perahera 2021

සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල්තැන දෙමින් විසි හයවන වරටත් සත්කෝරලයේ මහා සංස්කෘතික කලා මංගල්‍යය ලෙස විරැදාවලිය ලත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අංක 1658දරණ වන්දනාගමන් ආඤාපනත යටතේ ලියාපදිංචිය ලද ⁣ෛඑතිහාසික කුලියාපිටිය දුරැතු මහා පෙරහර මංගල්‍යය ලොව තුලම පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත රෝබිය දුරැවි රටට සෞභාග්‍යය උදාවේවායි අදිටනින් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල මාර්ගෝපදේශනයෙන් යුතුව කුලියාපිටිය දුරැතු මහා පෙරහර අනුශාසක කුලියාපිටිය ඇස්සැද්දුම …

විසිපස් වන දුරුතු මහා ‌‌‌පෙරහැර

ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයට වසර සියයක් සපිරීම සහ වාර්ශිකව පවත්වන දුරුතු පෙරහැරට වසර විසි පහක් සපිරීම පෙරදැඩි කරගෙන,මෙවරත්ස ත්කෝරළයේ මහා කලා මංගල්යය අති උත්කර්ශවත්ව වීදි සංචාරය කරන ලදී. සත්කෝරළයේ මහා සංස්කෘතික කලා මංගල්‍යයේ විසිපස්වන සැමරැමට සහභාගීවූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරැ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සදාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කරන ලදී. වයඹ පළාත නියෝජනය කරන මැති …

අතිශයින් සතුටට පත්වෙමි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේඅග්‍රාමාත්‍යමහින්ද රාජපක්ෂ කුරුණෑගල, කුලියාපිටිය ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයේ ශත සංවත්සරය සැමරීමත්, ඇතුගල් පුරවරයෙහි පැවැත්වෙන ප්‍රධාන පෙරහරක් වන දුරුතු මහා පෙරහරට විසිපස් වසරක් පිරීමත්, ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍යපාද පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේගේ පනස්වන උපන්දිනය සැමරීමත් යන ත්‍රිවිධ අවස්ථා වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම …

පුණ්‍යොත්සව රැසක් සංවිධානය කිරීම අගනා පින්කමක්

රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේජනාධිපතිගෝඨාභය රාජපක්ෂ ධර්මකාමී ශික්ෂිත සමාජයක් වෙනුවෙන් සංඝ පීතෘවරයාණන් වහන්සේලා ඉටු කරනුයේ සුවිශේෂී ශාසනික මෙහෙවරකි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය පල්ලේකාගම රතනභාරතී මාහිමිපාණන් වහන්සේ ද දැහැමි බෞද්ධ සමාජයක උන්නතිය වෙනුවෙන් එවැනි සුවිසල් ශාසනික මෙහෙවරක නිරත වෙති. පූජ්‍ය රතනභාරති මාහිමිපාණන් වහන්සේ බුද්ධ ධර්මයේ හරය හා ගැඹුර පිළිබඳ වර්තමාන සමාජයට අර්ථ ධර්ම අනුශාසකත්වයෙන් , මගපෙන්වීමෙන් …

සැමට පුණ්‍යානුමෝදනා කරමි

රී ලංකා රාමඤ්ඤ මහා නිකායේපරියත්ති ලේඛකාධිකාරි,ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති,ශාස්ත්‍රපතිපල්ලේකාගම රතනභාරතී හිමි වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රී ශාසනාලංකාර මහා විහාරය දීර්ඝ ඉතිහාසයක් ඇති පුණ්‍ය භූමිය කි. බෞද්ධ අබෞද්ධ සැමට මානසික සුවයක් ලබා දෙන ප්‍රධාන ආගමික සිද්ධස්ථානය වනවා පමණක් නොව දැකුම්කළු රමණීය විහාරාලංකාරයෙන් උපලක්ෂිත ආගමික තෝතැන්න කි. එහි ඉතිහාසය ගැන කතා කිරීමේ දී 1900 වර්ෂයේ සිට විටින් …

වයඹ පළාතේ ම සංස්කෘතික මංගල්‍යයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේමහානායක අග්ගමහා පණ්ඩිතනාපාන පේමසිරි මහා නා හිමි කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරයේ ප්‍රථම විහාරාධිපති ලෙස කම්මට්ඨානාචාර්ය කට්ටමුරිච්චානේ සිරි සුභාරති මාහිමිපාණන් වහන්සේ වැඩවිසූහ. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ත්‍රිපිටක වාගීශ්වර ධර්ම කීර්ති ශ්‍රී සරණංකර මහාචාර්ය කබලෑවේ පියභාරති මාහිමිපාණන් වහන්සේ 1999 වර්ෂය දක්වා ම විහාරස්ථානයේ අභිවෘද්ධියට අනූපමේය සේවාවක් ඉටු කළ හ. තම ගුරු දේවෝත්තමයාණන් …

ජාතික හා ආගමික පුනරුදයේ තෝතැන්නක්

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේඋත්තරීතර මහානායකඅග්ගමහා පණ්ඩිතකොටුගොඩ ධම්මාවාස මහා නාහිමි අනුබුදු මිහිඳු මා හිමියන් විසින් ඇතිකරන ලද බෞද්ධ ප්‍රබෝධය මෙරට ආගමික සහ සාමාජීය පරිසරය තුළින් නව පරිවර්තනයක් ඇති කරන ලද හ. එදවස පටන් ගමයි – පන්සලයි -වැවයි-දාගැබයි යන උදාර සංකල්පය අපේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය ත්, සමෘද්ධිය ත්, මේ යැයි මුළු ලොවට ම හඬ ගා කියන අභිමානය බවට පත්වූයේ එහෙයිනි. මෙම …

සංස්කෘතිකාංගයන් ඉදිරියටත් පවත්වාගෙන යාමට මහත් පිටුබලයක්

කුලියාපිටිය ශාසනාලංකාර මහා විහාරය මගින් වාර්ෂික ව පවත්වාගෙන එනු ලබන, මෙම වර්ෂයේත් ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති කුලියාපිටිය දුරුතු මහා පෙරහර මංගල්‍යය වෙනුවෙන් සුබාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ මහත් ඕනෑකමින් යුක්තව යි.