Duruthu Maha Perahera 2021

සාම්ප්‍රදායික චාරිත්‍ර වලට මුල්තැන දෙමින් විසි හයවන වරටත් සත්කෝරලයේ මහා සංස්කෘතික කලා මංගල්‍යය ලෙස විරැදාවලිය ලත් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අංක 1658දරණ වන්දනාගමන් ආඤාපනත යටතේ ලියාපදිංචිය ලද ⁣ෛඑතිහාසික කුලියාපිටිය දුරැතු මහා පෙරහර මංගල්‍යය ලොව තුලම පවතින අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත රෝබිය දුරැවි රටට සෞභාග්‍යය උදාවේවායි අදිටනින් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශවල මාර්ගෝපදේශනයෙන් යුතුව කුලියාපිටිය දුරැතු මහා පෙරහර අනුශාසක කුලියාපිටිය ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරාධිපති නාහිමිපාණන් වහන්සේගේ ජන්මදිනයට සමගාමිව සාම්ප්‍රදායානුකූලව නොකඩවා තේවා කටයුතු සිදුකරමින් “ජනසහභාගිත්වයෙන් තොරව” වීදි සංචාරය කෙරින.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *