විසිපස් වන දුරුතු මහා ‌‌‌පෙරහැර

ඇස්සැද්දුම ශ්‍රී ශාසනාලංකාර මහා විහාරයට වසර සියයක් සපිරීම සහ වාර්ශිකව පවත්වන දුරුතු පෙරහැරට වසර විසි පහක් සපිරීම පෙරදැඩි කරගෙන,මෙවරත්ස ත්කෝරළයේ මහා කලා මංගල්යය අති උත්කර්ශවත්ව වීදි සංචාරය කරන ලදී.

සත්කෝරළයේ මහා සංස්කෘතික කලා මංගල්‍යයේ විසිපස්වන සැමරැමට සහභාගීවූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරැ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සදාතුක කරඬුව හස්තිරාජයා මත තැන්පත් කරන ලදී.

වයඹ පළාත නියෝජනය කරන මැති ඇමතිවරු බොහෝදෙනෙක්ම මේ උතුම් අවස්ථාව සඳහා සහභාගී විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *